ITN සභාපති මහාචාර්ය ගංගානාත් දිසානායක
- 20 01 2015
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ස්වාධීන රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය ගංගානාත් ධම්මික දිසානායක මහතා පත්කර තිබේ.
ගංගානාත් මහතා අනිද්දා (22දා) සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.
මාධ්‍ය නිදහස සුරකිමින් ස්වාධීන රූපවාහිනියේ වෙනසක් කිරීමට නව සභාපතිවරයා බලාපොරොත්තු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
