තමා ස්වාධීන රූපවාහිනී සේවයට පැමිණියේ අවුරුදු 9කට පමණ පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ස්වාධීන රූපවාහිනී සේවයේ සත්යාගාරය වැඩසටහනට ඊයේ (05දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවන බවත් ඔහු කීවේය.