රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සඳහා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නැවතවරක් තේරී වු බව එම සංගමය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය.
පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී පාදෙනිය මහතා නිතරගයෙන් සභාපති ධුරයට තේරී පත්ව ඇති අතර ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වූ 6 වන අවස්ථාව මෙය වේ. අනිකුත් තනතුරු සඳහා තෝරාපත්කරගත් නිළධාරීන් පහත පරිදී වේ.