GMOA කළ දේ අමාත්‍යාංශය කියයි
- 20 09 2016
- 20:46
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවු අවස්ථාවේ ඡායාරූප අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත. වෛද්‍යවරයකු රෝගී වු බව පවසමින් ඔවුන් සිදුකළේ කුමක්ද යන්න මෙම ඡායාරූප වලින් පැහැදිලි වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
