පසුගිය රාජපක්ෂ පාලනය තුළ සිදුවු දුෂණ අක්‍රමිකතා සෙවීමට ආරම්භකළ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට(FCID) ලැබී ඇති පැමිණිවලට අනුව චෝදනා ලැබුවන් කිසිවෙක් මහ මැතිවරණය අවසන් වන තුරු අත්අඩංගුවට නොගැනීමට එම කොට්ඨාශය තීරණය කර ඇතිබව වාර්තාවේ.
මේවනවිට අදාල පැමිණිලි පිළිබඳව විභාගකරමින් පවතින අතර මැතිවරණය අවසන් වු වහාම අදාල පැමිණිලි වෙනුවෙන් නඩු පැවරීමට අදාල සාක්ෂි ගොනුකර තැබීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සුදානම් වේ