ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා වෛරී ප්‍රකාශ පැතිර යෑම පිළිගත හැකි මට්ටමින් ඔබ්බට ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය හර්ෂදල සිල්වා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතා ජිවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.