පොලිස්පිති ලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස්කර එය යොදාගනිමින් කාන්තාවන් රැවටූ පුද්ගලයේකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශනයකින් පසුව සැකකරු නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (08දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.