ෆොන්සේකා ලියන පොත
- 20 09 2016
- 20:31
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
යුධ හමුදා සේනාංකාධිපතිවරුන් 20 දෙනාම යුද්ධයේදී කටයුතු කළ ආකාරය ඇතුළත් ග්රන්ථයක් ඉදිරියේදී එළිදක්වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (20දා) පැවසීය.
හමුදා සෙබළුන් ලක්ෂ 02 ක් යුද්ධයට සම්බන්ධ වූ ආකාරය ගැනද එමගින් විස්තර කරන බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
