සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ (ෆුල් ෆේස් හෙල්මට්) පැළඳීම මාර්තු මස 21 දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේ ෆුල්ෆේස් හෙල්මට් යොදාගෙන සිදුවන අපරාධ වර්ධනය වීම එම තීරණය ගැනීමට හේතුව බවයි.