ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසෙන් මහතාට ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන ලක්වනිතා පෙරමුණේ වැඩසටහනකදී හෙතෙම විපක්ෂ වේදීකාවට පැමිණයේය.
රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, මෛත්‍රීපාල සිරිසෙන් මේ අවස්ථාවට එක්ව සිටිති.