අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු විරසේකර මහතා ැප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියොග කළාය.
අධිකරණ නියෝග නොපිළිපැදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි ළහිරු වීරසේකර රුපියල් 7500ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත නිදහස් කරනු ලැබීය.