.gif)
2015 වසරේ ළමුන් 19000කට ශිෂත්වය අහිමි වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (24දා) පැවැසීය. 2014 වසරේ අය වැයෙන් ශිෂ්‍යත්වය වැඩි කිරිමට පොරොන්දු වුවත් එය සිදුවී නැති බව මන්ත්‍රීවරයා පැවැසීය.
එයට පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ එය මැතිවරණයට දුන් පොරොන්දුවක් බවට පත්ව ඇති බවයි.