දරුවන් රටේ අනාගතය බව පැහැදිලිව වටහාගෙන සිටින වත්මන් රජය ළමා ජීවිත සුරක්ෂිත කිරීමටත්, ළමුන්ගේ ජීවිත ගොඩනැංවීමටත් ප්රබල මැදිහත්වීමකින් කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
හෙටට (12දා) යෙදෙන ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනය වෙනුවෙන් ප්රකාශයක් නිකුත් කරමින් අග්රමාත්යවරයා මේ බව පවසයි.