ළමා ඉතුරුම් ගිණුම් මතට හිමිවන පොලියට බදු අය නොකිරීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අවුරුදු 18ට අඩු ළමුන්ගේ ළමා ඉතුරුම් ගිණුම් මත අය කරන සියලු බදු ඉවත්කළ බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ළමා ගිණුම්වලට හිමිවන ෙපාලියට සියයට 2.5ක බද්දක් අය කිරීමට තීරණය කර තිබුණි.