හොරකම මරණය ගෙනෙයි
- 22 01 2015
- 13:32
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක
සිය නිවයේ පවතින මාළු ඇතිකිරීමේ ස්ථානයේ ඇති වතුර මෝටරයකට හොරෙන් විදුලිය ලබාගත් පොළොන්නරුව පුලස්තිගම ප්රදේශයේ 32 හැවැරිදි විවාහක පුද්ගලයෙක් අද (22දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
අසළ පිහිටි විදුලි රැහැනකට කොකු ගසා විදුලිය ලබාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
