විරකැටිය, මැදමුලන ප්රදේශයේ හෙලිකොප්ටර් යානා ගොඩබස්සවන (හෙලි පෑඩ්) අංගනයක වී වේලමින් සිටි තිදෙනෙකු අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (29දා) දහවල් මෙම අනතුර සිදුව තිබේ. ගල්පොත්ත ප්ර දේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.