ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් 101 වැනි ගුණ සැමරුම අද (07දා) හැව්ලෝක් ටවුන් ඉසිපතන මංසන්ධියේදී ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.හෙන්රි පේද්‍රිස් පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමට ජනමාධ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාරණ හා එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ගුණානුස්මරණ සමිතියේ සභාපති අනුර බැස්ටියන් යන මහත්වරුද සහභාගි වූහ.
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd