හෙටත් අවධානය යොමුකළ යුතු උෂ්ණත්වයක්
- 7 05 2018
- 16:23
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හෙට දිනය තුළදී උතුර, නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


