මහනුවර පරිපාලන දිස්ත්රික්කය වෙත අද (07දා) පස්වරු 4.00 සිට හෙට (08දා) පස්වරු 4.00 දක්වා යළිත් වරක් පොලිස් ඇඳිරි නිතිය ක්රියාත්මක කර තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප්රකාශයට පත්කර ඇති හදිසි අවස්ථාව යටතේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයෙන් ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි.