නව රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ නොමිලයේ අන්තර්ජාල සේවා පහසුකම් ලබාදිමට අදාළව කොටුව දුම්රිය ස්ථානයට වයි-ෆයි සේවා ලබාදිමේ වැඩසටහන හෙට (30දා) ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට පෙ.ව. 10.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන බවයි.