හෙට දින සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් තාවකාලිකව බලාපොරොත්තු වේ.
සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු වියහැක.
දිවයෙිනේ සෑම ප්‍රදේශයකම උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වියහැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.