ජල සම්පාදන මණ්ඩලයේ කොන්ත්රාත් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙස ඉල්ලා හෙට (12දා) ජල සම්පාදන සේවකයන් රත්මලානේදී විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම විරෝධතා රැලියට සෑම වැඩපළක් නියෝජනය කරමින් නියෝජතයන් සහභාගි වීමට නියමිතය.
මෙම කාලය තුළ ප්රා‘දේශීය ජල බිඳවැටීමක් සිදුවුවහොත් එය යතා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවන බවද වාර්තා වේ.
ජල සම්පාදන මණ්ඩලයේ කොන්ත්රාත් සේවකයන් 300 ක් ස්ථිර සේවයට ඇතුළත් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වේ.