හෙට පාන්දර නුවරඑළියට මල් තුහින
- 13 01 2016
- 13:21
- {{hitsCtrl.values.hits}} views
- . .
හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ ශීත කාලගුණයක් පවතිනු ඇති බවත්, හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හෙට දිනය පිළිබඳව අද (13දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ කාලගුණ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
