හෙට (24දා) දහවල් 12.00 සිට දීපව්‍යාප්තව දුම්රිය වැඩවර්ජනයක නිරත වන බවට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පවසයි.
අනුමත වැටුප් සංශෝධනයට අදාළ වැටුප් පරිවර්තන ලිපි සකස් නොකිරීම හා වැටුප් විෂමතා ලබාදීම හිතාමතා ප්‍රමාද කිරීමට එරෙහිව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය.