හෙට කොළඹට පැය 08ක ජලය කප්පාදුවක්
- 4 11 2016
- 22:10
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කොළඹ, ප්රදේශ කිහිපයකට හෙට (05) රාත්රි 9.00 සිට ඉරිදා (06) අළුයම 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව බේස්ලයින් පාරේ කැලනි පාළම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්රධාන මාර්ගයේ සහ සියලු අතුරු මාර්ග, හෙට්ටිවීදිය සහ ඒ ආශ්රිත අතුරු මාර්ග , කොළඹ 13, 14 සහ 15 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ජල නලවල සිදුකරනු ලබන නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
