හෘද පෙනහළු නිමේෂකයන් විසින් ඉල්ලා සිටින ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එකඟත්වය පළ කර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි. දැනට විදේශගතව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (28) වර්ජිත සේවකයින් සමග දුරකථන මාර්ගයෙන් සාකචිඡා පවත්වා මෙලෙස එකඟතාව ඵලක ඇතිබව අමාත්‍යාංශය නිවේදනය කරයි.