හෘද, පෙණහලු නිමේෂක ශ්‍රේණියේ සේවය කරන නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසා ඊට එරෙහිව සහ ස්ථාවර අමතර සේවා ගාස්තු ලබානොදීම, අනතුරු දීමනා ලබානොදීම යන ගැටලු මූලික කරගනිමින් හෙට (25දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ හෘද, පෙණහලු නිමේෂක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.