ලංකාවේ අධිකරණ ස්වාධීන නොවන බවට හුසේන් කුමරු සිදුකර තිබෙන ප්‍රකාශයට ඉදිරියේදී රජය ප්‍රකාශයක් නිකුත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේය.
ලංකාවේ අධිකරණ ස්වාධීන නැතැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බවත්, පසුගිය ආණ්ඩු සමයේදී එවැනි දෙයක් තිබුණද මේ වනවිට සියලුම දේවල් නිවැරදි කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.