ප්රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය ප්රදේශයේ දුම්රියක් අනතුරට පත්වීම හේතුවෙන් දුම්රිය ප්රමාද වීමක් සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායනක මහතා අද ට පැවසීය. හුණුපිටිය ප්රදේශයේ කන්ටේනර් රථයක් සහ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු විය. අනතුරින් මෙතෙක් කිසිඳු ජීවිත හානියක් සිදු වී නොමත