කොළඹ දිස්ත්‍රික් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
මේ වන විට විපක්ෂ නායක පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සිය අදහස පැහැදිලි කරමින් සිටියි.
"කිසි කෙනෙක් සමග තරහකට ආවා නෙමෙයි. පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවන් මම දිවිහිමියෙන් කැපවීමෙන් කටයුතු කරනවා. සෑම දෙනෙකුටම පාඩුවේ ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරනවා."
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු