හිරුණිකා කොළඹින් එකට
(FULL LIST) එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභිනිය බවට පත්වූවාය. ඇය මනාප 139034 ලබාගෙන තිබේ.උදය ගම්මන්පිළ මහතාට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. ඔහු මනාප 115637ක් ලබාගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මානාප ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ එස්.එම්. මරික්කාර් මහතායි. ඔහු මනාප 67243ක් ලබාගෙන තිබේ. කේ.ඩී. ලාල්කාන්ත ජනාතා විමුක්ති පෙරමුණෙන් වැඩිම මනාප ලාභියා බවට පත්විය. ඔහු මනාප 45460ක් ලබාගෙන තිබුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්ත්‍රී ආසන 18)
| හිරුණිකා ප්‍රේමචන්ද්‍ර | 139,034 |
| උදය ගම්මන්පිල | 115,637 |
| උපාලි කොඩිකාර | 47,822 |
| රොජර් සෙනෙවිරත්න | 44,011 |
| මල්ෂා කුමාරණතුංග | 43,324 |
| මංජුල බුද්ධදාස | 37,125 |
| සලෝචන ගමගේ | 33,495 |
| ගාමිණී තිලකසිරි | 31,532 |
| මහේෂ් අල්මේදා | 30,191 |
| ජගත් කුමාර | 29,499 |
| හෙක්ටර් බෙත්මගේ | 28,766 |
| ජනක දීපාල් | 27,578 |
| ඉසුර දේවප්‍රිය | 26,164 |
| ප්‍රදීප් සමන්ත | 26,031 |
| නිශාන්ත වර්ණසිංහ | 24,942 |
| අමල් සිල්වා | 24,431 |
| සුනිල් ජයමිණි | 23,832 |
| තුෂාර වජිර | 23,423 |
එක්සත් ජාතික පක්ෂය (මන්ත්‍රී ආසන 12)
| එස්.එම්. මරික්කාර් | 67,243 |
| මංජු ශ්‍රී අරංගල | 45,654 |
| මුජිබර් රහුමාන් | 42,126 |
| නිරෝෂන් පාදුක්ක | 33,846 |
| ලෙනාඩ් කරුණාරත්න | 32,911 |
| එම්. සයිලූස් | 32,642 |
| ශ්‍රීලාල් පෙරේරා | 27,942 |
| ජයන්ත ද සිල්වා | 24,450 |
| සේනක දමයන්ත | 23,586 |
| අනුරාධ විමලරත්න | 21,205 |
| උදාර රත්නායක | 20,165 |
| රොඩ්නි ෆ්රේසර් | 19,643 |
ජනතා විමුක්ති පෙරමුණ (මන්ත්‍රී ආසන 03)
| කේ.ඩී. ලාල් කාන්ත | 45,460 |
| ලක්ෂ්මන් නිපුණආරච්චි | 9,528 |
| සුනිල් වටගල | 8,380 |
ප්රජාතන්ත්රවාදී පක්ෂය (මන්ත්‍රී ආසන 03)
| සුසිල් කිඳෙල්පිටිය | 3,2918 |
| ආර්. නිමලසිරි | 14,822 |
| නලින් ප්‍රදීප් උඩුවෙල | 13,653 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

