හිරුණිකා අයිස් බකට් නායි
- 22 08 2014
- 19:43
- {{hitsCtrl.values.hits}} views
- . .
(VIDEO) මල්ෂා කුමාරතුංගගෙන් එල්ලවූ අයිස් බක්ට් අභියෝගය භාරගනිමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද අයිස් ජලයෙන් නා මල්ෂාගේ අභියෝගය භාර ගත්තේය.
ඉන් අනතුරුව ඇය එම අභියෝගය බස්නාහිර පළාත් සභා මන්ත්රීවැරුන්වන කේ.ඩී. ලාල්කාන්ත, සෙනාල් වෙල්ගම හා ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු වෙත යොමු කළේය.
හිරුණිකාගේ අයිස් නෑම වීඩියෝව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.