අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 65 වැනි වියේ පසු වූ ඒ මහතා ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු අතර ඔහු ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා කළේය. පසුගිය දින සියයයේ ආණ්ඩුව තුළ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ ඔහු පාර්ලිමේන්තු පිවිසියේ හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වු පසුව ඇතිවු පුරප්පාඩුවටය.