හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා අද (28දා) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
ඒ පසුගිය රජය සමයේදී මිහින් ලංකා සමාගමට බස් රථ දෙකක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.