මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරයෙකු වන ආචාර්යය මහින්ද බාලසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ කැඳවීම මත ඔහු මෙසේ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන බවයි පොලීසිය නිවේදයක් නිකුත් කරමින් පැවැසුවේ.