හිටපු පොලිස්පතිගේ නිවසට හොරු පනී
- 9 05 2016
- 12:21
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරාගේ පානදුර පිහිටි නිවසට හොරු ඇතුළු වී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් බඩු හා මුදල් රැගෙන පළා ගොස් ඇතිබව වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
