රජයේ වාහන අවභාවිත කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
14.36 PM හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2008 වසරේදී ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විට වහාන අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු අද (04දා) අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.