හිටපු ජනපති කුරුවිට යයි
- 26 02 2015
- 19:24
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (26දා) කුරුවිට බන්ධනාගාර රෝහලට පැමිණියේය.
කුරුවිට බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් ගත කර තිබෙන හිටපු නියෝජ්‍ය ආමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනපතිවරයා කරුවිටට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
