හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන බුලත්සිංහල මහතා අද දින (13දා) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහත්වරුන් හමුවිය.
මෙම සුහද හමුව්වීම් වලින් අනතුරුව හිටපු ගුවන් හමුදාපතිවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග සමරු තිළිණ හුවමාරු කර ගැනීමක් ද සිදුවිය.