විදේශ දුත මණ්ඩල වල රාජකාරි වල නිරතව සිටි නිලධාරින්ව දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් කරනු ලබන විමර්ශනයක් සඳහා හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට අද (23දා) මූල්‍ය විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව පොලීසිය කියයි.