ආරියවංශාලංකාර හිමියෝ අපවත් වෙති
- 22 03 2014
- 10:17
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාපාරයේ සභාපති මෙන්ම බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් කළ ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියෝ අද (22දා) උදෑසන අපවත් වූහ. උන්වහන්සේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අපවත් වනවිට 74වැනි වියේ පසුවූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
