හල්පේ අනතුරින් 15ක් රෝහලේ
- 19 11 2016
- 09:49
- {{hitsCtrl.values.hits}} views
- . .
බදුල්ල - කොළඹ මාර්ගයේ හල්පේ ප්රදේශයේදී පෞද්ගලික බස් රියක් හා ලංගම බස්රියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ. එසේම අනතුර හේතුවේ අද (19දා) පෙරවරුවේ පැය දෙකක පමණ රථ වාහන තදබදයක්ද බදුල්ල කොළඹ මාර්ගයේ ඇතිවිය.
එස්.පී. නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
