ඌව ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඌව මහ ආමාත්‍යවරයා ලෙස පත්කිරීමට ගත් තීරණයට අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම අනුව එම අතුරු තහනම නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ඌවේ මහ ඇමති වශයෙන් කටයුතු කරනු ඇත.