එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා ගමන්ගත් වාහනයට ඊයේ (22දා) සවස හාලිඇල පොලිස් මුරපොළ ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහු හාලිඇල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ අතර, ඒ අසලින් ගමන්ගත් මාධ්‍යවේදී පාලිත ආරියවංශ මහතාගේ වාහනයටද කිසියම් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර එල්ලකර තිබේ.
මාධ්‍යවේදී පාලිත ආරියවංශ මහතාගේ වෑන්රියට ප්‍රහාර එල්ල වී තිබූ අයුරු