හමුදා සෙබලා ගෙල වැළලාගනී
- 4 12 2015
- 18:00
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
වවුනියාව,මහකච්චකොඩිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් තුළ යුධ හමුදා සෙබළෙකු ඊයේ (03 දා) රාතී‍්‍රයේ සියදිවි නසාගෙන ඇතැයි වව්නියාව පොලීසිය කියයි. කේ.එම්.එන්.පි.රත්නායක නමැති 19 හැවිරිදි යුද හමුදා සෙබළෙකු මෙසේ ගෙන වැළලාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
