පොළොන්නරුව දෙසට ධාවනය වූ වැලිකන්ද යුද හමුදා 222 බලසේනා මුලස්ථානයට අයත් බස් රථයක් බටු ඔය ප්රදේශයේ බෝක්කුව අසලදී එහි රියදුරුට රථය පාලනය කර ගැනිමට නොහැකිව බෝක්කු ඇන්දේ වැදීමෙන් සිදු වූ අනතුරනකින් යුද හමුදා සාමාජිකයන් 10ක් තුවාල ලබා සිටිති.
අනතුරුනි බස් රථයේ රියදුරුද තුවාල ලබා සිටින අතර ඊයේ (07දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබේ.