හමුදා කුමන්ත්රණයක් ගැන දිනේෂ් කියයි
- 20 11 2016
- 09:27
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රටතුළ ප්රජාතන්ත්රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත්රණයක් ඇතිවිය හැකි බවට පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන රජයට අනතුරු ඇගවූවේය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ(19දා) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මේඅවස්ථාවේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද සභාගැබෙහි සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
