හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණි දිගම නෞකාව තෙල් ලබාගැනීම සඳහා අද (15දා) වරයාට පැමිණියේය.
මෙම නෞකාව දිගින් මීටර් 300 ක් වන අතර, එය සඳහා තෙල් මෙට්‍රික් ටොන් 1400 ක් වරායෙන් ලබාගත්තේය. මේ වනවිට තෙල් ලබාගැනීම සඳහා හම්බන්තොට වරායට නෞකා 07 ක් පැමිණ ඇති බව වාර්තා වේ.
රාහුල් සමන්ත හම්බන්තොට