හදිසි මෙහෙයුමෙන් 1262ක් දැලේ
- 14 10 2016
- 21:34
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
බස්නාහිර පළාත තුළ ඊයේ රාත්රීයේ සිදුකළ හදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් 1262ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුල්සථානය පවසයි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 110 ආවරණය වන පරිදි මෙම අපරාධ මැඩලීමේ මෙහෙයුම සිදුකෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
