හඩ්සන් සමරසිංහත් ජනපති කොමිසමට
- 10 12 2015
- 12:10
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාතික පොල් සංවර්ධන අධිකාරියේ සිදු වූ බව කියන අක්රමිතාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් දීම සඳහා ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතා මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසමට අද (10දා) පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
